This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Thursday, September 10, 2015

Adobe Photoshop CS5 මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ...

 

Adobe Photoshop CS5 මුදෘකාංගය කඩෙන් ගන්න ගියොත් රුපියල් 95,000ක් විතර මුදලක් යනවා.නමුත් එච්චර මුදලක් දීලා අපි මොකටද එක මිලදී ගන්නේ.අන්න Graphic වැඩ කරන අය එක ගත්තනම් කමක් නැහැ.නමුත් අපේ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලන්ම Graphic කරන්න ආස හින්දා මට හිතුනා මුදෘකාංගය නොමිලේ ලබා දෙන්න.හරි පහතින් Adobe Photoshop CS5 දින 30 අත්හදා බැලීමේ සංස්කරණය බාගැනීමට අවශ්‍ය Adobe Download Assistant මුදෘකාංගය බාගන්න..

දැන් එම මුදෘකාංගය පරිගණකයට install කරන්න.ඔබ බාගත්තු මුදෘකාංගය විවුර්ත කර ඒ හරහා Adobe Photoshop CS5 මුදෘකාංගය බාගැනීමෙන් අනතුරුව install කරගන්න.එහෙදි License Code කියන එක තෝරා ගන්න (ඔබට කැමතිනම් දින 30 අවසන් වූ පසුද මෙය කරගත හැක). දැන් පහත සදහන් Keygen එක බාගන්න.දැන් ඔබට නොමිලේ සංස්කරණයෙන් මාරු වීමට පුළුවන්.ඒ කියන්නේ රුපියල් 95,000ක් වෙන මුදෘකාංගය නොමිලේම.

Tuesday, September 8, 2015

5G අත්හදා බැලීම.


ෆයිවු ජී (5G) තාක්ශණය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ පර්යේශකයෝ පිරිසක් සමත් ව සිටිති. මෙම 5G තාක්ශණය හරහා තත්පරයකට 1TB වේගයක් ලබාගත හැකිය. මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍යය ප්‍රමාණයේ චිත්‍රපටි 100ක් තත්පර 3ක් ඇතුලත DOWNLOAD කරගත හැක.මෙය දැන් තිබෙන 4G තාක්ශණයට වඩා හැටපන් දහස් වාරයකින් වැඩි වේගයකින් යුක්‍තය.2018 වෙනවිට දියුණු රටවලදී මෙම තාක්ශණය යොදාගෙන දත්ත හුවමාරු කළ හැකිවාක් සේම 2020දී ලෝකයේ බොහෝ රටවලදී දත්ත හුවමාරුවට මෙම 5G තාක්ශණය යොදාගත වෙතැයි අපේක්ශිතය.

Monday, September 7, 2015

මෙන්න සිංහල නව කතා පොත් ගොන්නක් PDF වලින්.











  බත්තලාන් ගුන්ඩුව  

    චාප බන්දන

    


    

   අකාලික වසන්තය

  ජීවිතයම ඔබය් මගේ

    

     

          
ඕලු 01

           ඕලු 02

    

    

  නොහඩන බඹරිදු 02

       සින්දූර් 01

    

    

      
සෙනුරි 01

        සදා වාසනා 01

    

    

  කදුලු කැලලක්k 01

         
සෙනුරි 02

     

    

      මහ මෙවුනා

         සෙනුරි 03

    

    

       
සින්දූර් 02

       
සින්දූර් 03

    

    

       සින්දූර් 04

      කරාව කතාව

    

    

    සදා වාසනා 02

      වක්කම

    

     

     ඒ මගේ මලයි 3

  
ඒ මගේ මලයි 04

    

    

        සෙව්වන්දී

      සමනල වසන්තය

    

    

     අක්කර පහ

      පිරුනු හදක්

    

    

 
   උතුම් පතුම් 01

      ගුරු ගීතය

    

    

   
උතුම් පතුම් 02

    නිදිකුම්බා මල්

    

    

   
උතුම් පතුම් 03

        රන්දෝලි 01

    

    

  දෙහදක කතාවක්

          සහන්‍යා

    

    

        පින්බතා

        සපූ 03

    

    

          සපූ 04

         සපූ 06

    

     

         සපූ 05        

    චායා 01 & 02  

    

    

    බොල්වී අසුරු 

      දෝතලු මල්     

    

    

   මලගිය ඇත්තෝ     

     මුතු පබලු    

    

    

මහව කෝච්චිය 01

   
උතුම් පතුම් 04

    
    

   උතුම් පතුම් 05

      මඩොල්දූව