Sunday, September 6, 2015

Fotor ඈප් එක දැන් Pc එකටත්

ඔන්න යාලුවනෙ මම අද ගෙනාවෙ සුපිරියටම Photos Edit කරන්න පුලුවන් Software කැල්ලක්. අපි හැමොටම  Photoshop බැනෙ ඒකයි මම අද මගේ බොලොගියට මේක දාන්න හිතුවෙ. මේක App එකක් විදිහට තමයි කලින් තිබුනෙ දැන් මේ ඇප් එකක් විදිහට තිබුනු මේක Pc එකටත් ඇවිල්ල තියෙනව. මේකනම් අවිල්ල ටික කාලයක් වෙනව යලුවනෙ. ඒත් මම හිතුව මේක ගැන දන්නෙ නැති ගොඩක් කට්ටිය ඇති කියල. ඔන්න එහෙනම් ඔයගොල්ලො මෙතනින් ගිහින් සොෆ්ට් කැල්ල DOWNLOAD කරගන්නකෝ.
 මෙන්න ඔය සොෆ්ට් කැල්ලෙන් මම හදපු Photo 1කක්. ඔයගොල්ලොත් හදල බලන්නකෝ :-

0 comments:

Post a Comment