Wednesday, August 5, 2015

Folder & File වලට ලොක් දාමු..

ඔනන මචන්ලා මම අද ගෙනාවෙ ඔයාලට ටිකක් ප්‍රයෝජනවත් වෙන වැඩ කෑල්ලක්. ඔයගොල්ලොන්ට ඔයගොල්ලොන්ගෙ Private File වලට Lock එකක් දාගන්න පුලුවන් විදිහෙ කොත්තුවක් තමයි මම අද ගෙනාවේ. එහෙනම් අපි වඩේට බහිමුකෝ.

මුලින්ම 
මෙතනින් ගිහිල්ල (click to download)  DOWNLOAD කර ගන්න කෝ.
දැන් මේක Install කරල එන Step  Follow කරල බලන්නකො....

0 comments:

Post a Comment