එහි තිර දෙකක් සහිතය. එක් එක් තිරයක් සාමාන්‍ය LCD පරිගණක තිරයක් ලෙස දර්ශනය වේ. අනෙක් තිරය ඇත්තේ මේසය මතය.
පලමු තිරයේ පැමුලින් වැතිරී ඇති මෙම තිරය අතට හසු නොවේ. ඔය ප්‍රධාන තිරයෙන් ඉදිරියට විහිදුනු ප්‍රක්ෂේපනය කරන ලද්දකි. කෙසේ වුවත් තිර දෙකම ස්පර්ශ කර විට ඒවා ක්‍රියාත්මක කර හැකිය. කී බෝඩ් එකක් හා මවුසයකට අමතරව දුරකථනයක Stylus එකකට සමාන Touch Pen එකක්ද මෙහි අඩංගුය. Hp Sprout පරිගණකයේ පූර්ණ ක්‍රියාකාරී වින්ඩොව්ස් 8.1 පරිගණකයක් බවයි. එහි සිව් වන පරපුරේ Core i7 479OS ප්‍රොසෙසරයක්ද, 8 GB රැම් හා Nvidia GeFroce GT745A විඩියෝ ප්‍රොසෙසරයක්ද අඩංගුය.
Monday, June 1, 2015
HP සමාගමේ පරිගණක විප්ලවය. HP Sprout
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment