Saturday, July 11, 2015

Computer එකේ Sounds දෙගුනෙකින් වැඩි කරමු.

ඔන්න මචන් මම තව Post එකක් ගෙනාවා මේකෙන් පුලුවන් Computer එකේ Sounds දෙගුනෙකින් වැඩි කරන්න බ්න්. උබ හිතන්නෙ බොරුයි කියලනන් මෙතනින් ගිහින් (Click to Download) බාගනින්කෝ. දැන් ඕක install කරගනින්කෝ. දැන් උබගෙ computer එකේ සින්දුවක් Play කරල DFX එකේ අති Power  බටන් එකක් ඇති ඒක ඔබල බලහන්කො වෙන්නෙ මොකද්ද කියල.ඕනනම් උබලට ඕක හැම නිතරම pOWer බටන් එක On කරල තියන්නත් පුලුවන්.

POST එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ..
තව Post එකකින් හමු වෙනකන් හැමෝටම            

  ◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘

0 comments:

Post a Comment