Sunday, July 26, 2015

FARCRY 3 ගේමක් නැතුව ගහමු.


ඔන්න මචන්ලා මම අද ගෙනාපු කොත්තු කෑල්ල ගේම්ස් Play කරන අයට තමයි හුගක් වටින්නෙ.අපි එහෙනම් වැඩේට බහිමුකෝ ඔයගොල්ලො දන්නවනේ FARCRY 3 ගේම් එක ලේසියෙන් ගහන්න බෑ කියල. මම අද ඔයගොල්ලොන්ට ගෙනාවෙ FARCRY 3 ලේසි කරගන්න පොඩි ගජෙමටික් කෑල්ලක් ඔයගොල්ලොන්ට තියෙන්නෙ මෙත්නින් ගිහින් සොෆ්ට්වෙයා කෑල්ල DOWNLOAD කරගෙන ගේම් එක ගහන්න කලින් මේ සොෆ්ට්වෙයාර්  කෑල්ල Open කරගෙන ගේම් එක Play කරන්න විතරයි.
 ඔය Web site එකේ පල්ලයහ තියෙනව ව්ගේ වාක්යක් ඇති ඒක click කරල Download  කරගන්න.
Your download is ready. Please click here to download the file.
ඔයා එහෙනම් කරල බලන්නකෝ.

0 comments:

Post a Comment