Saturday, July 11, 2015

ඕනෙම ප්‍රශ්නයකට පිලිතුරු සොයලදෙන Quora



ඔන්න මචන්ලා මම අද ගෙනාවෙ ඔයගොල්ලොන්ට හුගක් වටින කොත්තුවක්.දැන් එහෙනම් අපි වැඩේට බහිමුකෝ ඔයගොල්ලොන්ට තියෙන්නෙ මෙතන Click කරල Quora Web Site එකට ගිහින් ඔයාගෙ Email එකයි Password එකයි දීල ඔයාට තුයෙන ප්‍රශ්නය Search කරන්න විතරයි.එතකොට ඔයාගෙ ප්‍රශ්නෙට පිලිතුරක් ඒවි ගිහිල්ලම බලන්නකෝ.හැබැයි පොඩි අවුලක් තියෙනවා මේකෙ ප්‍රශ්නවලට පිලිතුරු දෙන්නෙ English වලින්.

Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම.              
             
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘

0 comments:

Post a Comment