ඔන්න අදත් මම අරගෙන ආවෙ ඔයගොල්ලොන්ට හුගක් වැදගත් වෙන Post එකක්. ඔයගොල්ලො එක එක Games ගන්නකොට බලන දෙයක් තමයි game එක ගහන්න Computer එකේ තියෙන්න ඕන Ram,Vga වගේ විවිද දේවල් බලනවනේ ඒක නිසා තමයි මම මේ Post එක ගෙනාවේ.මේක දන්න අයත් ඇති ඒක ඒච්චර අවුලක් කරගන්න එපා.අපි එහෙනම් වැඩේට බහිමුකෝ
.
මුලින්ම ඔරගෙ Computer එකේ Windows Key + R ඔබන්නකෝ.දැන් ඔයගෙ Computer එකේ RUN කියල Window එකක් ඒවි. ඒකෙ dxdiag කියල Type කරන්න. දැන් ඔයාගෙ Computer එකේ විස්තර ඔක්කොම ටික ඒවි. මේ Photo එක වගේ.
Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම.
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
0 comments:
Post a Comment