This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Sunday, May 31, 2015

The Amazing Spider Man 2







කොහොමද සුපිරි ගේමක් දෙන්න ඕන නේද?

Minimum 

CPU:Intel Core 2 Duo 2.6 GHz / AMD Athlon 64 X2 3800+
CPU Speed:Info
RAM:3 GB
OS:Windows XP
Video Card:512 MB 3D hardware accelerator card required – 100% DirectX 9.0c with Shader Model 3 support. NVidia GeForce 8800 GT / AMD Radeon HD4770
Sound Card:3.0
Free Disk Space:9 GB

Recommended

CPU:Intel Core 2 Quad 2.4 GHz / AMD Athlon II X4 2.6 GHz
CPU Speed:Info
RAM:4 GB
OS:Windows XP
Video Card:512 MB 3D hardware accelerator card required – 100% DirectX 9.0c with Shader Model 3 support. Nvidia GeForce 285 GTX / AMD Radeon HD4830
Sound Card:Yes
Free Disk Space:9 GB
හරි දැන් download කරන වෙලාව.






මේ ගේමත් අරගෙන බලන්න. මේක install කරද්දි The Amazing Spider-Man 2 nosTEAM.part1.exe එකෙන් install කරන්න. Comment එකක් දාන්න....පහළ comment box එකේ ඕනෙ තරම් ඉඩ තියෙනවා.




Just Cause 3


ගොඩක් දවසකින් අලුතෙන් එන game එකක් ගැන කියන්න බැරි වුනානේ. එකටත් එක්ක ඔයාලට කියන්න යන්නේ සුපිරිම game එකක් ගැන. ඒ තමයි Just Cause. මේකේ කලින් game ටික ඔයාලා අනිවාර්යයෙන්ම ගහලා ඇති. ඉතින් මේ Just Cause 3 එකේදි අළුත් අළුත් weapons එහෙමත් ගොඩක් තියෙනව කියල තමා ආරංචි. මේක PC, Xbox One, Ps4 වලින් play කරන්න පුළුවන්. ඉතින් අපි බලාගෙන ඉමු මේක නිකුත් කරන කල්. අනිවා මේකෙදිත් කලින් ඒවගේ වගේම සුපිරි Mission ටිකක් නම් තියෙනවා. බොරුද බලන්න.







ඔන්න ඔහෙ තව screenshot ටිකකුත් තියෙනවා බලන්න.



මේකත් ආපු ඉක්මනටම ඔයාලට දෙන්නයි අපි හිතාගෙන ඉන්නේ. ඒක හින්දා දිගටම අපිත් එක්ක ඉන්න. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

Need For Speed: Shift (2009) - Highly Compressed 1.9 GB


ගොඩාක් කාලෙකින් ඔයාලට compressed game  එකක් දෙන්න බැරි වුනානේ. අද මම අරගෙන ආවේ හැමෝම දන්න ගේමක compressed version එක 1.9 GB තියෙන්නේ. NFS Shift ගැන අමුතුවෙන් මොකුත් කියන්න ඕනේ නෑ කියලයි මම හිතන්නේ. මොකද මේක ලොකු-පොඩි, බාල-මහළු කා අතරත් ඉතාම ජනප්‍රිය ගේමක් කියල ඔයාල දන්නවනේ.

Trailer                                                                                                                             



System Requirements                                                                                                       

Minimum System Requirements:
CPU: Intel Core™2 Duo 1.6 GHz or faster
RAM: 1 GB RAM; Vista/Windows 7: 1.5 GB RAM
VGA: 256 MB Video Card, with support for Pixel Shader 3.0*
DX: DirectX 9.0c
OS: Windows XP (Service Pack 3) or Windows Vista (Service Pack 1) / Windows 7
HDD: 6 GB or more free space
Sound: DirectX 9.0c compatible
Network: Required – Internet Connection

                                                                             1.9 GB Direct
                                                                       1.9 GB Torrent

එහෙමනම් comment එකක් එහෙම දාන්න මතක් කරන්න ඕනෙ නෑනේ.

Game ගහනකොට හිර වෙනවද?




               
මෙන්න යාලුවනේ තියනවා සුපිරි බාන්ඩයක්. මේකෙන් පුලුවන් අලුතෙන් එන games උනත් අවුලක් නතුව Play කරන්න මේ Software එකෙන් පුලුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි game ගහනකොට LAG වෙන game මේ හින්දා අව්ලල් නතුව ගහන්න පුලුවන්.

පහලින් බාගන්න.
  
බාගන්න

ඔය Software එක Open කරහම ඇති Boost කියලා tab එකක් එතනට ගිහින් game එක add කරලා boost කරගන්න.

වැඩේ තේරුනේ නැ නේද? පහල Video එක බලන්න එතකොට හරි.

    
  එහෙනම් වැඩේ ගොඩ මේ විදිහ කරලා බලලා අදහසක් දක්වලාම යන්න. එහෙනම් අදට මම ගියා..     

Operation Wanni


Trailer එක බලලම වැඩේට බහිමුකෝ.......



                                          

වන්නි මෙහෙයුම  DragonD soft  විසින් නිමවන ලද Sri Lankan Game එකක් .මෙහි නිර්මාණකරුවා සහ Developer වන්නේ  W.D.Dilshan Abegunawardhana.  

මෙහෙයුම වන්නි 2 කියන එක අපෙ කොල්ලෙක්ගෙම වැඩක්නේ නියමෙටම තියනවා.යටින් තියන විස්තරෙත් කියවලාම බලන්නකෝ....

මෙහෙයුම වන්නි 2 Game එකේ කතාව Sri Lanka යුද හමුදාව විසින් කොටි ත්රස්තවාදීන්ට  [දෙමළ ඊළාම් විමුක්ති කොටි] විරුද්ධව සටන් කරන ලද, ශ්‍රි ලංකාවේ යුද්ධය මත පදනම් වේ.

මේ Game එකෙ Player විශේෂ හමුදා සාමාන්ය සෙබළෙක් වේ.
මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ bugs ගොඩක් fix කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් missions  එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක. ගොඩක් අය ඉල්ලපු විදිහට කැලෑවල missions , මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් මේකෙ තියෙනවා.


මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරුනා.Certificate of Appreciation හම්ඹ උනා. නොවැම්බර් වල එකෙ ප්‍රයිස් ගිවින් එක තිබ්බේ 


  Player ට තියෙන්නේ කොටි අපෙන් අල්ල ගත්ත bunkers, hospitals villages නැවතත් අපිටම ලබා ගැනීම හා හන්ගිලා ඉන්න කොටි නායකයන් අල්ලා ගන්න එක තමා.
 මෙය බොහෝ දුරට සිoහල වලින්ම තමා තියෙන්නේ. ගහලම බලන්න ..................

System requirements

Minimum

Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card
Recommended

Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher


System requirements ටික ගොඩ වගේ නම් Download කරගන්න. හැබය් නිකුත් කරලා තියෙන්නේ demo version එක 



[ Mediafire | zip | 222 MB ]O





එහෙනම් ඉතින් game එක ගහලම බලන්නකෝ.....

යන ගමන් අපිට Comment  එකකුත් දගෙනම යන්න ..... තවත් සුපිරි Geme එකක් අරන් එන්නම් තව ටික දවසකින් ..............

Crysys 2 Compressed

ඕන්න අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි Highly Compressed Games ඔයාලට දෙන එක. ගොඩක් අය කමති නෑ නේ ලොකු  Games බාන්න. අනික දැන් එන ඒවා බාලා ඉවර කරන්නත් බෑනේ. දවස් ගනන් ඉන්න වෙනවා එක Game එකක් බාන්න මොකද ඉතින් එක Game එකක් GB 40යි 50යි කොහේ බාන්නද ඒවා.. අනික වියදමත් සැරයිනේ.. ඔය ඔක්කෝටම හරියන විසදුමක් අරන් තමයි මම අද අවේ...  

    මේ විශේෂයෙන්  කියන්න ඕනා මේ games compressed කියලා කීවාට හරි ප්‍රමාණයෙන් 6GB වගේ තමයි අඩු වෙන්නේ ගොඩාක් තැන් වල තියනවා 11 MB, 25MB කියලා ඒවා පට්ට බොරු මමත් කාලයක් ඕවා එක්ක ඔට්ටු උනා ඒත් එක Game එකක්වත් වැඩකරේ තියා install උනේ වත් නෑ.

මෙන්න මම මුලින්ම ඔයාලාට දෙන Game එක......
                      

                                                         Crisys 2   


     

මේ බලන්න්කො trailer එකත් 


game එක ගැන නම් කියලා වැඩක් නෑ. පිටසක්වල ආක්‍රමණයෙන් අපේ ලෝකය බේරා ගන්න කරන සටනක් ගන තමයි තියෙන්නේ. මේකේ ගොඩාක් විශේෂිත දෙයක් තමයි අපිට ලබා දෙන Suite එක ඒක Crisys 1 එකේ තිබුන එකට වඩා ගොඩාක් වැඩිදිඋනු කරපු එකක්.. 

Features of Crysis 2

  • The graphics and visual effects are amazing
  • The weapons technology introduced is new and great
  • The maps and street view is amazing
  • There weapons modification is upgrade center is great
  • The suits functionality is really amazing


පහලින් බාගන්න....
        
      Compressed Size ( 4GB )

                         Download Highly Compressed Crysis 2 

Rar Password - www.lkgamecafe.blogspot.com 


System Requirements of Crysis 2

Before you start Crysis 2 PC Game Free Download Free Download make sure your PC meets minimum system requirements
  • Operating System: Windows XP/ Windows Vista/ Windows 7/ Windows 8 and 8.1
  • CPU:  Core 2 Duo 2 Ghz
  • RAM: 2 GB
  • Hard disk Space: 10 GB

Developer:    Crytek Studios
Publisher:    Electronic Arts Inc
Genre:     Shooter
Platform:    PC 
Release Date:    22 March 2011
Language:    English.
Media Size:    4.58 GB
Suggested system requirements:    Core 2 Duo 2 GHz, 2 GB RAM, graphic card 512 MB (GeForce 8800GT or better), 9 GB HDD, Windows XP/Vista/7.

 

 

Screen Shots