දුරදක්නයක් ලෙස ක්‍රියාකරන අක්ෂි කාචයක්
වියපත් වන විට සමහර පුද්ගලයන්ට සිය ඇස පාලනය කරනු ලබන මාංශපේශී චලනය කිරීමේ හැකියාව අවම වෙයි. මෙවිට දුර සිට එන ආලෝකය වැඩිපුර ඇස තුලට යොමුකර ගැනීම දුරුවල වෙයි. මෙම රෝගී තත්වය බොහෝ දුරට අප හදුන් වන්නේ හතලිස් ඇදිරිය ලෙසයි. වසරකට ලොව අන්ධ වන ජනතාවගෙන් තෙවනියට වැඩිම පිරිසක් අන්ධ වන්නේ මේ නිසාය. කෙසේ වුවද ස්විට්ස්රලන්තය පර්යේශන කණ්ඩායමක් මෙම ගැටලුව සදහා පිළියමක් ලෙස සූක්ෂම අක්ෂි කාචයක් නිපදවා ඇති අතර මිලිමීටර 1.55 ක් ඝනකම් මෙහි විශේෂිත දර්පන හා ආලෝක පාලන පද්දතියක් ඇත. ඇසට ආලොකය ඇතුලු වූ විට මෙම දර්පන පද්දතියෙන් එය වැඩිදියුනු කර ඇසට තුලට යොමු කරන නිසා මෙමගින් පුද්ගලයෙකුගේ දෘශ්ඨිය තුන් ගුනයකින් විශාලනය කල හැක
Thursday, May 28, 2015
Zoom Glass
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment