ලොව පළමු හෝලෝග්රැෆික් කම්පියුටරය එලි දකී.
මයික්‍රොසොෆ්ට් සමාගම අපූරු පරිගණකයක් නිපදවා තිබේ. එය හිසේ පැලදිය හැකි හෝලෝග්රැෆික් පරිගණකයයි. හෝලෝලෙන්ස් නම් කර මෙම නව පරිගණකයේදී යෙදවෙන තාක්ශණය හෝලෝලෙන්ස් තාක්ශණය (Hololens Technology) නමින් යුත් දියුනු කල එකකි. ඉන් කල හැකි වැඩ බොහෝමය. වෙළද ලකුනු යනාදිය එය දක්වා ඇති තැනින් ඉහලට විත් සාමාන්‍ය පරිසරයේ තිබෙන්නාක් සේ පෙන්වන ලේබල් අපි දැක ඇත්තෙමු. එහි යොදා ගැනෙන්නේ හෝලෝග්රැෆික් තාක්ශණයයි. මෙම තාක්ශණය බාවිතා කරන හෝලෝග්රැෆික් පරිගණකයක පරිගණක තිරයක් නැත. තිරයෙන් පෙන්විය යුතු සියල්ල වට පිටාවේ ඇත වස්තු අතර මවා පෙන්වයි. හෝලෝලෙන්ස් පරිගණකය හිසේ පැලදගත් විට අප දකින සාමාන්‍ය පරිසරයේ ඇති වස්තු අතර හෝලෝග්රෑම් ක්‍රමයට නිර්මාණ කළ ත්‍රිමාණ වස්තු පෙනේ.
Tuesday, May 19, 2015
මයික්‍රොසොෆ්ට් හෝලෝලෙන්ස්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment