Sunday, May 31, 2015

Cortana



තනියට,නොතනියට,සහයට,සහනයට ඔබ වෙත එන Cortana 

ඔබ Halo පරිගණක ක්‍රීඩාවේ නියැලී ඇත්නම් ඔබ දැනටමත් වින්ඩොව්ස් ෆෝන් භාවිතා කරන්නේ නම්, Cortana යනු කුමක්දැයි ඔබට වැටහීමක් තිබෙනු ඇත. Halo ක්‍රීඩාවේ කෘතිම බුද්ධියක් ලෙස හදුන්වා දුන් Cortana Windows Phone හි ඔබට උපකාර කරන ඩිජිටල් සහකරු වැඩසටහනක ලෙස දැන් භාවිතයට ගැනේත ඔබට තවමන් වින්ඩොව්ස් ෆෝන් හරහා Cortana ගෙන් ප්‍රශ්න ඇසීමට ඇය ලවා විවිධ කටයුතු සිදු කර ගැනීමට, E-mail යැවීමට" Alarm තැබීමට" Sms කියවීමට සහ ඔබ කියවන විට ටයිප් කිරීමට වැනි දේ කර ගැනීමට හැකියාව ඇත. තනියට,නොතනියට,සහයට,සහනයට ඔබ වෙත එන Cortana සමගින් පණ ඇති ජංගම උපාංග හැගීම ඔබට ලබා දෙයි. වින්ඩොව්ස් 10 සමගින් තනියට,නොතනියට,සහයට,සහනයට ඔබ වෙත එන Cortana තව දුරටත් විඩිදියුණු කර ඔබේ දුරකථනයට, ටැබ් එකට පමණක් නොව, ඔබේ පරිගණකයටද හදුන්වා දෙනු ඇත. එවිට ඔබට ඔබේ පරිගණකය හා කථා කිරීමට හැකියාව ඇති අතර, ලරිගණකය පෙරලා ඔබට පිලිතුරුද ලැබෙනු ඇත. එසේම මෙම පහසු කම ලබා දුන් පසු පරිගණකයට, දුරකථනයට, ටැබ් එකට යනාදී සියලූ වින්ඩොව්ස් 10 උපාංග ඔබ සමග යන යන තැනට තනියට,නොතනියට,සහයට,සහනයට ඔබ වෙත එන Cortana ද පැමිණෙනු ඇත.  

0 comments:

Post a Comment