
සිංහල ෆොන්ට්ස් 2000ක් දැන්ම බාගන්න
technocity වෙතින්මය්
ඔයාලට ගොඩක් වටිනා ෆොන්ට්ස් ටිකක් ගෙනාවා .ෆොන්ට්ස් හොයද්දි පට්ට කට්ටක් කන්න වෙනවනේ .ඉතින් අපි අද දෙන්න හිතුවා ෆොන්ට්ස් collection එකක් .ගොඩක් වටීවි .107 mb විතරය් .එක පාරින්ම බා ගන්න පුළුවන් නිසා ගොඩක් වටිනවා .වැඩිය කතා ඕන නැහැ පහලින් බාගන්න.
සිංහල ෆොන්ට්ස් 2000ක්
0 comments:
Post a Comment