ඔන්න මම ගේනවා නියම ෆිල්ම් එකක් pk කියන්නේ ජෝක් ෆිල්ම් එකක් සමහර අය බලල ඇති 2015 පටන් ගත්ත දවසේ තමයි මේක ආවේ හරි දැන් මේකේ සීන් එක මොකක්ද කියල බලමු මේකේ ඉන්නේ පිටසක්වල ජීවියෙක්(අමීර් කාන්) මෙයා එයාගේ යනෙන් පෘතුවියට එනවා අපු ගමන් මිනිහෙක්ව දකිනවා ඒ මිනිහා ලගට වේගෙන් දුවගෙන ගිහින් නිරීක්ෂණය කරනවා මෙයාගේ බෙල්ලේ තියෙන්නේ යානයේ යතුර අර මිහියා ඒ යතුර හොරකම් කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියල බලන්න ෆිල්ම් එක බලන්නම වෙනවා නේ.ඉන්ටර්නෙට් එකේ තිබිල දැම්මේ එකේ අව්ල් වගයක් තිබ්බ ඒවා හදලා දැම්මේ ඈ
Thursday, May 28, 2015
PK ෆිල්ම් එක දැන්ම බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment