ඔයාලට පොඩි ලිපියක් පෙනුනත් ලොකු කාලයක් වැය කරලා තමයි අපි ඔයාලට ඒ දේවල් පිළිවෙලකට අරගෙන එන්නේ. කාලෙන් කාලෙට එක එක වෙනස්කම් එකතු කර කර ඔයාලට හොඳම,අළුත්ම, වෙනස්ම දේවල් අරගෙන එන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. මේක ආර්ථික ලාභයක් බලාගෙන කරන දෙයක් නෙවේ.ඒකයි අපිට ඔයාගේ comment එක like එක ගොඩාක් වටින්නේ.
හරි. ඒ ටිකත් කියන ගමන් අපි අද අරගෙන ආපු ගේම දිහාට හැරෙමු. අද අපි අරගෙන ආවේ Angry Birds game එක. අයියෝ ඕක අපි ගහලා තියෙනවානේ කියලා ඔයාලා කියයි. ඔව්. මේ ගේම නොගහපු කෙනෙක් නැති තරම්. අඩුම තරමේ මේ game මාලාවේ එකක් හරි ගහලා තියෙනවාමයි. එහෙමනම් ඇයි අපි මේක මේ වගේ විශේෂ ලිපියකින් ඔයාලට අරගෙන ආවේ කියලා ඔයාලා බලනවා ඇති නේද? මම කියන්නම් හේතුව ඔයාලා දිගටම අපි එක්ක හිටියා නම් ඔයාලා දන්නවා ඇති අපි ඔයාලට හැම ලිපියකින්ම වගේ අරගෙන ආපු හැම ලිපියම ගොඩක් විශේෂයි කියලා. අපි අද ඔයාලට අරගෙන ආපු game එකේ මේ වෙනකල් Angry Birds මාලාවේ PC වලින් play කරන්න පුළුවන් හැම ගේමම ඇතුළත් වෙලා තියෙනවා. Game එක විතරක් නෙවේ.හැම ගේමටම Crack file එකයි Save file ටිකයි විතරක් නෙවේ Unlocker ටිකත් දීලා තියෙනවා. ඒක හින්දා අමාරුවක් නැතුව දිගටම ගහගෙන යන්න පුළුවන්. පුරුදු විදියටම trailer එකත් බලන්න.
මේ set එකේ තියෙන games මොනවද?
- Angry Birds Rio v2.0.0 + Crack
- Angry Birds Seasons v4.0.1 + Crack
- Angry Birds Space v1.6.0 + Crack
- Angry Birds Star Wars v1.5.0 + Crack
- Angry Birds Star Wars II v1.2.1 + Crack
- Bad Piggies v1.5.1 + Crack
- %100 Saves & Unlockers for all games.
CPU: | 1 GHz |
RAM: | 512MB |
VGA: | OpenGL 1.3 compatible |
OS: | Windows XP SP2 |
Install කරලා,
අදාල crack folder එක ඇතුලේ තියෙන crack එක game එක install කරලා තියෙන folder එකට copy කරන්න.
මතක ඇතුව Internet connection එක disconnect කරන්න.
දැන් ඔයා කැමති serial number එකක් දාලා game එක active කරගන්න.උදා:-LKGA-MECA-FENA-DSAN
ඔක්කොම හරි නම් දැන් play කරන්න.
0 comments:
Post a Comment