Saturday, May 30, 2015

Dialog TV Watching Without data Charges.

http://www.aluth.com/2014/02/dialog-tv-watching-without-data-charges.html
ඩයලොග් එකෙන් නොමිලේ ටීවී බලමු.
ටීවී විතරක් නෙවෙයි රේඩියොත් අහන්න පුළුවන් නොමිලේම අපි බලමු මේකකරන විදිය.
සාමානයෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නරබන අයට අදාළ දත්ත සදහා ගෙවිය යුතු වෙනවා.එහෙත් ඩයලොග් ආයතනය ලබා දෙන මෙම සේවාව මගින් දත්ත ගෙවීමකින් තොරව රූපවාහිනී නැරබීමට හැකියාව තිබෙනවා.මෙය නොමිලේ දෙන සේවාව සහ මුදල් ගෙවා ලබාදෙන සේවාවකින් යුක්ත වෙනවා.
නොමිලේ ලබාදෙන සේවාවන් අතරට සිංහල සේවාව ද අන්තර්ගත වෙනවා.
මුදල් ගෙවා ලබාගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක්‍රමයෙන් ලබාදෙන සේවාවක්.දිනකට රුපියල් 3 කට ලංකාවේ ඇති චැනල් සියල්ලම නැරබිය හැකි පැකේජ මෙහිදී ලබාගත හැකිය.එහිදී දිනකට අය වන්නේ රුපියල් 3.33 කි.
නොමිලේ නැරබිය හැකි නාලිකා මේවා වේ.
 
miqj Free Zone fj; msúi fkdñf,a ,nd fok kd,sld kerôfï yelshdj ;sfhkjd'
- See more at: http://elakiriwada.blogspot.com/2014/02/how-to-watch-tv-without-data-chargers.html#sthash.REGnFZGF.dpuf
මලින්ම මෙතනට Dialog users Only.
vhf,d.a .%dylhskag my; ineÈfhka f.dia ;ukaf.a B fï,a ,smskh iy wka;¾cd,h Ndú;d lrk vhf,d.a wxlh ,nd § fiajdjg ,shdmÈxÑ úh yelshs - See more at: http://elakiriwada.blogspot.com/2014/02/how-to-watch-tv-without-data-chargers.html#sthash.REGnFZGF.dpuf

පසුව.

Free Zone පිවිස නොමිලේ ලබා දෙන නාලිකා නරබිමේ හැකියාව තියෙනවා ඩයලොග් ග්‍රාහකයන්ට තමන්ගේ Email ලිපිනය සහ අන්තර්ජාල බාවිතා කරන Dialog අංකය ලබාදී 
සේවාවට ලියා පදිංචි විය හැක.
මුදල් ගෙවා ලබාගන්න පැකේජ මිලදී ගැනීමට අවශ්‍ය නාලිකාව තේරූ විට එන පණිවිඩයට අදාළ සේවාව ලබාගත යුතුයි.
  
fjí msgqfõ by<u we;s Get Desktop shortcut fnd;a;u u.ska wod, fiajdj fviafgdma tlgu ,nd .ekSug yelshdj ;sfnkjd' - See more at: http://elakiriwada.blogspot.com/2014/02/how-to-watch-tv-without-data-chargers.html#sthash.REGnFZGF.dpuf

Get Desktop shortcut
අදාළ වෙබ් පිටුවේ Get Desktop Short cut Click කිරීම මගින් ඔබේ පරිගණකයේ Desktop එක තුල shortcut එකක් සාදාගත හැකිය.

තවද ගුවන් විදුලි නාලිකා ලබා දෙන සේවාවකින් යුක්තය.එමෙන්ම මෙහි දී දත්ත වැය වන ආකාරය පෙන්නුවද. ඒ සදහා ගාස්තු අයවීමක් හා දත්ත වැය වීමක් සිදු නොවේ.
 
0 comments:

Post a Comment