Sunday, May 31, 2015

Dll Fiixer Full Free


        මේක ගොඩක් කට්ටියට ඕන ඒත් පොඩි Software එකක්.... ඔයාලා පන දාගෙන පැය ගනන් ඉදලා ලොකු ලොකු Games install කරනවනේ ඊට පස්සේ ඒක ගහන්න යනකොට මගුල් .dll files එහෙම නෑ කියලා එක එක errors එනකොට කොහොමද කට්ටියගෙ මූනු එහෙම.... අන්න ඒ ලෙඩේට බෙහෙතක් තමා මේක.....






උඩ තියන එකෙන් කමති එකක් click කරලා අපිට like එකක් දාන්න එතකොට Download link එක Unlock වෙයි. 5MB තියෙන්නේ

Download කරගත්තා නම් මෙහෙමයි හරියටම install කරගෙන Active කරගන්නේ
1. Setup එක open කරල install කරගන්න.

2.ඊට පස්සේ Activator එක Open කරන්න.


මේකේ Generate කියන එක Click කරලා ඊට පස්සේ Active කියන එක Click කරන්න 

  දැන් ඉතින් වැඩේ ඉවරයි......... දැන් මේ Software එක Fully Activated ඔයා use කරන්න්නේ Windows XP නම් Manual එක කියවලා ඒ විදිහට කරන්න....


දැන් බලමු කොහොමද නතිඋන .dll files හොයන්නේ කොහොමද කියලා 


වැඩි දෙයක් නෑ ඔතන ඔයාට හොයාගන්න ඕන .dll file එකේ නම ගහන්න....... වැඩේ ඉවරායි 

මම අදට යනවා.........
මොකක් හරි අව්ල්ක් නම් Comment එකක් දාලා යන්න ජය වේවා 

0 comments:

Post a Comment